Search (News)
යාපහුවෙන් මතු වූ භූගත නල පද්ධතිය
sinhala business environment top
වයඹ ව්‍යාපෘතියේ ඓතිහාසික යාපහුව රාජධානිය ආශ්‍රිතව සිදු කළ නවතම කැණීම්වලදී අතීත ලංකාවේ වෙනත් කිසිදු ස්ථානයකින් මෙතෙක් හමු වී නොමැති ආකාරයේ අපූර්ව භූගත මැටි නළ පද්ධතියක කොටස් අනාවරණය කරගෙන තිබේ.
2026-08-18 08:36:00