Loading

Slzii.com Search

Search (News)

පාර්ලිමේන්තු සභාවාරය Live

පාර්ලිමේන්තු සභාවාරය Live
Divaina sinhala politics top

​අද (අගෝස්තු 06) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී තිබේ. ​අද දින සභාවේදී ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩල සංශෝධන පනත් කෙටුම්පත සහ සත්ත්ව සංශෝධන පනත් කෙටුම්පත යන පනත් කෙටුම්පත් ද්විත්වයට අදාළ විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කරයි. ​මෙම සජීවී පාර්ලිමේන්තු විකාශය පහතින් නරඹන්න:
2026-08-06 04:31:41

What are you doing?

0.015526056289673


News
News

Latest News and Headlines
​අද (අගෝස්තු 06) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු මේ වනවිට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී තිබෙ...
News